උබ ගේ කාරයෙක්ද ? ලෙස්බියන් එකියද්ද? නැත්නම් පොන්නයෙක්ද ?
හරුකි මුරකාමි. කව්ද ඒ???
ජපන් නවකතාව ලෝකයටම විවර කල සුපිරි චරිතයක් තමයි.
නූතන ජපන් සාහිත්‍යයේ පුරෝගාමී ලේඛකයා තමයි මුරකාමි. එයා කියන විදිහට සත්‍යය පවතින්නේ සීමා තුල ගාල් කල මානව භාෂණ ලෝකයෙන් පිටස්තරවයි. මිනිහ ලියනව පොතක්
"kafka on the shore" කියල. ඒකෙ සිංහල පරිවර්තනය ගාමිණී වියන්ගොඩ ගේනව කෆ්කා මුහුදු වෙරලේ කියල.
කොහොමද කෙනෙක් සාමාන්‍ය කෙනෙක් තව කෙනෙක් ලෙස්බියන් කෙනෙක් තව කෙනෙක් ගේ කාරයෙක් වෙන්නෙ. මෙහෙම හිතන්න මේ ලෝකෙ මනුස්සයො තුන් දෙනයි ඉදල තියෙන්නෙ. එකෙක් තමයි පිරිමි පිරිමියා. ඒ කියන්නෙ පිරිමි දෙන්නෙක්ගෙ අවයව වලින් හැදුන එක පිරිමියෙක්. තව කෙනෙක් ඉන්නව ගැහැනු ගැහැනු. ගැහැනු දෙන්නෙක්ගෙ අවයව වලින් හැදුනු එක ගැහැනියෙක්. අනිත් කෙනා තමයි ගැහැනු පිරිමියා. එයාව හැදිල තියෙන්නෙ ගැහැනු කෙනෙක්ගෙ අවයවයි පිරිමි කෙනෙක්ගෙ අවයවයි එකතු වෙලා. දැන් උබ කැමති උබ කව්රු වෙලා හිටියටද? උබ කොල්ලෙක් නම් කියයි පිරිමි පිරිමියා වෙලා හිටියනම් හොදයි කියල. කෙල්ලෙක් නම් කියයි ගැහැනු ගැහැනු වෙලා හිටියනම් හරි කියල. එතකොට අනිත් එකා ගැහැනු පිරිමියා වෙන්න කව්රුවත් කැමති නෑනෙ නේද. මොකද ඌට දෙකම තියනවනෙ. මෙහෙමයි කෆ්කා මුහුදු වෙරලේ පොතේ එක තැනක මේ ඔක්කොටම පිලිතුරු දෙනව. මේක ඇත්තටම ග්‍රීක සාහිත්‍යයේ එන කතාවක්. ඉස්සර ඒ කියන්නෙ කල්ප සිය ගානකට චුට්ටක් ඉස්සර ඔය විදිහට මිනිස්සු තුන් දෙනයි ඉදල තියෙන්නෙ . උන් තුන් දෙනා ඒ විදිහ ගැන හරිම සන්තෝසෙන් ඉදල තියනව. ඊට පස්සෙ දෙවියො පිහියක් අරං මුන් තුන් දෙනාවම බාගෙට කපල තියනව. හරි මැදින් පහලට. එතකොට මොකද වෙන්නෙ. ආන්න එතකොට පිරිමි පිරිමියා පිරිමි දෙන්නෙක් වෙනව. ගැහැනු ගැහැනු විදිහට හිටපු කෙනා ගැහැනුන් දෙන්නෙක් වෙනව. ගැහැනු පිරිමියා එක ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි වෙනව. ඔන්න ඔතන ඉදන් ඒ මිනිස්සු හෙව්වෙ තමන්ගෙන් නැතිවෙච්ච ඉතුරු බාගෙ. පිරිමි දෙන්නෙක් විදිහට වෙන් උන දෙන්නා ජීවිතේම හෙව්වෙ තමන්ගෙන් වෙන් උන අනිත් පිරිමියව. ගැහැනු ගැහැනු විදිහට හිටපු උන් දෙන්න හෙව්වෙ තමන්ගෙන් වෙන් උන අනිත් ගැහැනියව. එතකොට ගැහැනු පිරිමි විදිහට ඉදල වෙන් උන පිරිමියා හෙව්වෙ නැතිඋන ගැහැනියව. ඉතිං උබ මුලින් වෙලා හිටියනම් හරි කියල හිතපු එක හරිද. සමහර විට හරි වෙන්නත් පුලුවන්. එදා ඉදන් අද වෙනකන් මිනිස්සු ජීවිත් වෙලා තියෙන්නෙ තමන්ගෙන් නැතිඋන ඉතුරු භාගෙ හොය හොයා. මේ කතාව ප්‍රබන්ධයක් කොහොමත්. ඒත් ඒක හරි අපූරු පට්ට කතාවක්.

Comments
Post a Comment